Excel හී GoalSeek පහසුකම හඳුනාගනිමු

ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් යුතු පවුලක් නම් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් බැවින් ඉතිරි මුදලට කරනුයේ කුමක්දැයි සිතමින් ලතැවෙනවා ඇත. ඔබ මෙන්ම මා ද මෙම මස වැටුපෙන් සියලු වියදම් දැරීමෙන් අනතුරුව ඉතිරිවන  මුදලට කුමක් කරනුයේ දැයි සිතමින් මේ මොහොතේත්  ලතැවෙමින්වෙ සිටී. මෙම කනස්සල්ලෙන් මිදීමට ඔබට  අලුත්ම අලුත්…

Read More

Microsoft To-Do  බුද්ධිමත් යෝජනා සමඟ ඔබේ දවස සැලසුම් කරන්න

Microsoft To-Do   ඔබගේ දෛනික කාර්යයන් කළමනාකරණය කරගැනීම වෙනුවෙන් හදුන්වා දී ඇති යෙදවුමක්ය.  දෛනික රාජකාරී ජීවිතය සේම තමාගේ පුද්ගලික ජීවිතයේ එක් එක් දිනයන්හී දී කිරීමට අපේක්ෂා කරනු ලබන කාර්යන් සැලසුම් සහගතව කළමණාකරනය කරගැනීමට පහසුකම් ලබාදේ.  බුද්ධිමත් ඇල්ගොරිතම භාවිතයෙන් සකසා ඇති මෙහි ඇති පහසුකම මගින්  උදෑසන මෙය  විවෘත කරගත්  මොහොතේ සිට දිනය සැලසුම් සහගතව අවසන් කරගැනීම දක්වා අවශ්‍ය පහසුකම් ලබාදේ. ඔබගේ සියළු කාර්යයන් එකම ස්ථානයේ සෑම උදෑසනකම ඔබ වෙත අලුත් පිටුවක් ලැබෙන අතර  ඔබගේ දිනය සැලසුම් කර ගැනීමට මෙමගින් පහසුකම් ලබාදේ. ඔබගේ  දිනපොත මෙය වන අතර  නියමිත දින සටහන් සටහන් කිරීමෙන්, ලයිස්තුගත…

Read More

සාමූහික කාර්යයන් වෙනුවෙන් Teams භාවිත කරන අතර නව සැලසුම් Planner මගින් එක් කිරීම….

ඔබට සාමූහිකව කාර්යයක් කිරීමට අවශ්‍යනම් ඒ සදහා Microsoft Teams භාවිත කළ හැකිය. ඔබගේ කාර්යය සාමූහිකව නිවැරදි ඉලක්කය වෙත ලගාවනතෙක් සිදුකරගැනීමට අවශ්‍ය පහසුකම් එය සතුය. කන්ඩාමේ සිටින පුද්ගලයන් අතර සංනිවේදනයන් කිරීම විවිධ ගොනු හුවමාරු කරගැනීම, එකම ගොනුවක් වුව කිහිපදෙනෙකුට එක්ව වෙනස් කරගැනීමේ හැකියාව මෙමගින් ලබාදෙනු ලබයි. එසේම කන්ඩායමන් ලෙස එක්ව වැඩකරන අවස්ථාවේදී වෙන් බොහෝ වෙනත් මෘදුකාංග හා සේවාවන් සමග ඒකාබද්ධව වැඩකිරීමට අවස්ථාවද Teams විසින් අපට ලබාදේ. බොහෝ විට ‍Microsoft Office 365 යටතේ ඇති වැඩසටහන් සේම වෙනත් තෙවන පාර්ශවීය වැඩසටහන් ගණනාවක්ද ඉතා පහසුවෙන් Teams සමග භාවිත කළ හැකිය. මෙනිසාම මෙම ඒකාබද්ධ කිරීම්…

Read More

ඔබ සමඟ දොඩමළු වන චැට් බොට් කෙනක් සකසා ගනිමු.

වර්ථමානයේ බොහෝ සේවාවන් සඳහා  කෘතීම බුද්ධිය භාවිත කරනු ලබයි. මෙහිදී බොහෝ විට සේවාවන් ලබාගන්නා පාරිබෝගිකයන් ගේ අවශ්‍යථාවයන් හදුනාගැනීම හා ඔවුන්ගේ සේවාවන් ඉටුකිරීමේ කාර්යය වෙනුවෙන් ඒ සදහාම සැකසූ චැට් බොට් නමින් හැදින්වෙන පහසුකම බොහෝ විට භාවිත කරනු ලබයි.  බොහෝ විට ඇතැම් වෙබ් අඩවි වලට පිවිසුනු පසුව ඔබගේ අවශ්‍යථාවය හදුනාගෙන අවශ්‍යථාවය ඉටු කරදීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ මෙම කථා කරන කුඩා වැඩසටහන් මගිනි. ඔබ මේ වන විටත් මෙවැනි සේවාවක් ඔබ  විසින් ලබාගෙන  ඇතැයි සිතමි. මෙවැනි දොඩමළුවන හා අවශ්‍ය සේවාවන් පිළිබදව දැනුවත් කරනු ලබන චැට් බොට් එකක් සැකසීමට ඔබත් ආශා කරනු ඇතැයි මා සිතමි.…

Read More

ජීවිත කාලයටම එක පොතක්

දෛනික ජීවිතයේ බොහෝ විට සටහන් තබාගැනීම වෙනුවෙන් භාවිත කරනු ලබන්නේ සටහන් පොත් හෝ කඩදාසි කොලය. බොහෝ විට මෙම සටහන් පොත් හෝ සටහන් තැබූ කොල අප අතින් නැතිවීමට හෝ හානි වීමට ඇති සම්භාවිතාවය බොහෝ වැඩිය. බොහෝ විට පොත් හා කඩදාසි මත තැබිය හැක්කේ අක්ෂර සටහන් හා රූප සටහන් පමණි. එසේම අප කුමන ලෙසකින් පොතක් තුළ සටහන් තබාගත්තද ඉතා පහසුවෙන් එම සටහන් තැබූ කොටසක් සොයා ගැනීම කළ නොහැකිය. ලෝකය බොහෝ වෙනස් වී ඇත. ඔබ තබන සටහන ඕනෑම අවස්ථාවක ඕනැම ස්ථානයකදී කියවීමේ හැකියාව ඔබට තිබිය යුතුය. එසේම අපගේ සටහන් තුල වර්ථමානයේදී අක්ෂර හා කුඩා රූපසටහන්…

Read More